IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොරෙන් කෑලි ගෙනත් ජිප් රථයක් හැදූ ව්‍යාපාරිකයා මාට්ටු

(ඉන්දිකා රාමනායක)

නීති විරෝධී ලෙස ‌කොටස් මෙරටට ගෙන්වා එකලස් කර ව්‍යාජ අංක තහඩු සවිකළ ජිප් රථයක් ධාවනය කරවමින් සිටි ව්‍යාපාරිකයකු දැරණියගල  ප්‍රදේශයේ පානදුර වලාන මාධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රුපියල් ලක්ෂ 80ට අධික වටිනාකමකින් යුත් මෙම සුපිරි ජිප් රථය ව්‍යාජ අංකය යොදා ධාවනය කරන බවට ලද තොරතුරකට අනුව දැරණියගල සමන් දේවාල පාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි දැරණියගල ව්‍යාපාරිකයෙකි.

මොහු වෙනත් ජිප් රථයක අංකය  ඔහුගේ ජිප් රථයේ සවිකර තිබු බවද පොලිසිය කියයි.



අදහස් (0)

හොරෙන් කෑලි ගෙනත් ජිප් රථයක් හැදූ ව්‍යාපාරිකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site