(අංජුල මහික වීරරත්න)
ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නව දිල්ලි නුවරදී එරට දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමු වූවාය.
එම දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණීමටද නියමිතය.ඒ දෘශ්‍යාබාධිත කාන්තාවන් සඳහා වන කාන්තා T20 ලෝක කුසලානය තරගාවලියට සහභාගී වීම සඳහාය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හරිනි -ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ශූරියන් හමුවෙයි
ගුණරත්න Saturday, 18 October 2025 08:52 PM
අපේ රටේ රණවිරුවන්ට දේශපාලනඥයන් හරියට සලකන්නේ නැති වුණාට ඔය ඉන්දියාවේ එහෙම සැහෙන ගරු කරනවා. අපේ නායකයින් රණවිරුවන් බැහැ දකින්න ගියේ නැතිවාට විදේශ රටවල රණවිරු සැමරුම්, ආබාධිතයින් හමුවන්න ගිහින් සැපදුක් විමසනවා.