ශ්රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පවත්වන තුරු ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අත්හිටුවන ලෙස ඕස්ටේ‍්‍රලියාවේ හරිත පක්ෂය යෝජනාවක් කරයි. ඒ සඳහා උද්ඝෝෂණයක් කිරීමට ද යයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් වැඩ වරද්ද ගන්න තමා.. මෙල්බන් සිට
හරිත පක්‍ෂයේ වැඩ හරි ද?
සල්ලි වලට තමයි
අපුරු වැඩේ
දිනේශ් වගේ අයට බය වෙලා හරිත පක්ෂය යෝජනාව අකුලගනියි. වැරදි කරලා නැත්නම් පරීක්ෂණ කරනවට බය වෙන්නේ ඇයි? මෙල්බර්න් වලම සිට...
අපේ ප්‍රශ්න වලට ඒ අය මැදිහත් වෙන්නේ ඇයි
රටක් තුළ සිවිල් යුද්ධයක් යන කළ අපෙ වැඩක් කියා හිතු මතේට වැඩ කරන්න පුළුවන් කාලයක් නොවෙයි දැන්.