ශී‍්‍ර ලංකා ‐ ඕස්ටේ‍්‍රලියා ටෙසට් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වූ රංගන හේරත් අද කොළඹදී නිමාව දුටු තුන්වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 157 කට කඩුලූ හතක් දවාගනිමින් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර පීටර් සිඞ්ල් දවාගනිමින් තමාගේ 100 වැනි ටෙස්ට් කඩුල්ලද දවාගත්තේය.
වසර 29 ක ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පන්දු යවන්නන් සිටින්නේ සිවුදෙනකු පමණි. මුත්තයියා මුරලිරදරන් (800), චමින්ද වාස් (355) සහ ලසිත් මාලිංග (101) සෙසු පන්දු යවන්නන් තිදෙනා වන අතර ඔවුන් තිදෙනාම මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගෙන ගොසිනි.
ඡායාරූපය : ශාන්ත රත්නායක
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගන ඔබට අපගේ උණුසුම් සුබ පෑතුම්...!!!
මලියදේව ආදීශිෂ්‍යයෙකු වශයෙන් ඔබ අපට ආඩම්බරයක් !!