දෙමටගොඩදී තරුණයෙක් (34) පැහැරගෙන ගොස් පහරදී අතරමග දමා ගිය බව කියන 6 දෙනෙක් පැමිණ ඇති ඩිෆෙන්ඩරය අයත් අැයට බව පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පිළිගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම රථය හා එහි පැමිණි පිරිස අද දිනයේ පොලිසිය හමුවට නොපැමිණියහොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
මෙම පිරිස පෙර දින රාති‍්‍රයේ (21) පොලිසියට පැමිණෙන බව දන්වා තිබුණත් ඔවුන් නොපැමිණි බවත් ඩිෆෙන්ඩරය පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත්වූවත් සිද්ධිය හා ඇයගේ සම්බන්ධයක් පෙනෙන්නට නොමැති බවත් ගුණසේකර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ යහපාලනය? අපි බලාගෙන ඉන්නවා (නි)
රා බොන්න ගහට නැගලා අහුවුණාම තණකොළ කපන්න ගියා කියලා කිව්ව මිනිස්සු හිටපු රටක්නේ මේක. (නි)
මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
තමන්ගේ වාහනයට තමන් වග කියන්න ඕන නේද ? මොකෝ මේ හයදෙනා මන්ත්රිතුමිගේ වාහනේ බලෙන් උස්සාගෙන ගියේ නැහැනේ .(ම)
අනේ මන්දා කවුරු විශ්වාස කරන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
මේකද ලොකුවටම දුෂණයට භීෂණයට විරුද්ධව කතාකළ අයගේ යහපාලනය? අපේ රටේ අය ඕනෑම කෙනෙක් කියන බොරුවක් ඉක්මනින් පිළිගන්නවා. දැන් ජනතාව විඳවනවා. (නි)
මටත් හිතාගන්න බැහැ මේ දේවල් (නි)
අපේ රටේ මාර්ග නීති සම්බන්ධයෙන් ගත යුතු පියවරවල් ගොඩක් තිබෙනවා.එකට හේතු තමා නීති සහ දණ්ඩනවල තිබෙන අඩු පාඩු සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ තිබෙන ආකල්පවල දුර්වලතාවයන වලට පිළියම් යෙදීම. (ම)
අපි කළා නම් සිද්ධිය සමථයකට පත්වනතුරු කූඩුවේ (නි)
ගරු මන්ත්‍රී තුමියනි, ඔබේ වගකීම මේ අය පොලිසියට බාර දීම. ඔබ එය කරවී කියා අපි බලාපොරොත්තුවෙනවා ,අනික මේක යහපාලනයත් සමග ගාවගන්න එපා, යහපාලනයේ වෙනස ඉදිරියේදී දකින්න පුළුවනි ,එතෙක් ඉවසන්න (කෞ)
ඔන්න ඉතින් පේනවානේ වැඩ! (නි)
සකුන්තලා, මේක මාර්ග නීති කඩකිරීමක් නෙමෙයි. තරුණයෙකු පැහැරගෙනයාමක් (නි)
යහපාලනයේදී නීතිය කාටත් පොදු බව පෙනෙනවා (නි)
යහපාලනයෙන් වැඩේ යටගහයිද කියලා අපි බලාගෙන ඉන්නවා (නි)
අනේ මහත්තයෝ, අපි බබාලා කියලා හිතුවද? (නි)
බලමු යහපාලනය ක්‍රියාත්මක වන හැටි (නි)
මේක එතුමියගේ නම කැතකරන්න කළ වැඩක් වෙන්න බැරිද? (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
අතීත සමාජවාදය භංගවේවා! ජයකෙහෙළි නංවන වර්තමාන ධනවාදයට ජයවේවා! (නි)
දවසින් දවස වේගයෙන් යහපාලන සළුපිලි හැලෙනවා. (කෞ)
අයියෝ! මේ මොනවද අහන්න ලැබෙන්නේ? (නි)
හිරුනිකා කියන්නේ ලංකාවේ අභීත දියණියයි , අහවල් කට්ටියට විරුද්දව බය නැතුව එළියට බැහැපු කාන්තාවක් (ම)
අපේ රටේ ඕක තමය ක්‍රමය. පැහැරගෙන යාම වසර 7 සිරදඩුවමක් දිය යුතු වරදක් (ම)
මේවා තමයි අලුත්ම වෙනස (ම)
අවි ගත්තෝ අවියෙන්ම නසී කියනවනෙ. ඒනිසා චන්ඩිකම් කරනවා නම් වැරදුනු දාට පරාජයත් භාර ගන්න සූදානම් විය යුතුයි. (ර)
මේ ගැන වහාම ඇක්ෂන් එකක් ගන්න.(හේ)
ඕක ගැන හොයන්න විශේෂ කමිටුවක් එහෙම පත් කොරල නැතෙයි? (ර)
වැඩේ එලියට ආවට පස්සේ සම්බන්ධයක් පෙනෙන්නට නැති බව තමා කියන්නේ. කලින් කට්ටිය කලෙත් ඕකම තමා. තව ඉස්සරහට හොද හොද සෙල්ලම් එලියට. (ර)
ඔව් ඔව් සිද්ධිය හා කොහොමත් ඇය සම්බන්ධ නෑ. ඩිෆෙන්ඩරය ඔටෝ කරපු වැඩක් වෙන්න ඇති. (ර)
වෙනසකට හොද ආරම්භයක්. (ර)
කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොට කියන්නේ ඕක තමා. (ර)
අපේ වාහනයකින් ඒදේ උනානම් මෙලහකට අපි ඇතුලේ (කෞ)
සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකුට ආරක්ෂකයන් දෙන්නෙක් නේද දෙන්නේ (කෞ)
මටනම් මේවට හොදටම හිනා (කෞ)
මොන්වතම මතක නැති වියිද? (කෞ)
මටනම් හිතෙන්නේ මන්ත්‍රීතුමිය මීට වඩා පරිස්සම් විය යුතුව තිබුණා. බොහෝමයක් දේශපාලන ආධාරකරුවන්ට යහ පාලනය ගැන අවබෝධයක් නැහැ වගේ පේන්නේ. (බ)
පහු ගිය දවස්වල ගංගාවල ඇලවල්වල පාවුන මල සිරුරු වලටත් වග කියන්න ඕන කවුද? ඒක ප්‍රශ්න කරන්න අපේ පොලිසියට වුවමනාවක් ධෛර්යයක් තියේවිද ? වෙන කෙනෙකුට චෝදනාවක් එල්ල වුනානම් අපේ පොලිසිය පොලිසියට ඇවිල්ල කට උත්තර දෙන්න කියාවිද ? කෙනෙකුව බලහත්කාරයෙන් පැහැරගෙන යාම බරපතල අපරාධ වරදක් නෙමේද ? කෝ අපේ මානව හිමිකම් නීතිඥයෝ කට්ටිය (බ)
අනේ එයාවත් දන්නේ නැතුවනේ එයාගෙම වාහනේ ගෙනිහින් තියෙන්නේ. නම ප්‍රසිද්ධ කරන්නද එහෙම නැත්නම් මඩ ගහන්නද.? (ර)
කොහොමද වැඩ. (ර)
යහපාලනය නිසා තමයි මේවා මහජනතාව දැනගන්නේ. වැරදි කරන අයට නිසි දඬුවම් ලැබේවි. (ර)
අනේ මන්දා මේවා. (ර)
වෙනස නැගලා යනවා ආයිබෝවන්. (ර)
කතාව දෝලාවෙන් ගමන පයින්. (ර)
මෙන්න වැඩ. (ර)
යහපාලනයක් ඇතිවෙන්නේ ජනතාවත් යහපත් විදිහට කටයුතු කරනවා නම් පමණයි. (ර)
අලුත් වෙනස සැපද .. (ර)
වාහනෙත් නෝනගේ. නෝනගේ සම්බන්දයක් නැතිලු .පරීක්ෂණ පටන් ගන්නත් කලින් තීන්දුව දීලනේ .අපි දන්නා නීතිය අනුව නම් පරීක්ෂණ වලින් පස්සේ තමයි තීන්දුව දෙන්නේ. (ර)
මේවා පිළිගත හැකිද ? (ර)
දැන් ඩිෆෙන්ඩර වෙනස කොහොමද සැපයි නේද.? (ර)