හොරණ පාසල් සිසුහු දෙපිරිසක් පාසල අවසන් වී පසුව පොලුවලින් හා ගල්වලින් ගසාගෙන ඇතැයි ද, හත් දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිස් හා පාසල් ආරංචි කියයි.
ගුරුවරයෙක් ද තුවාල ලබා තිබේ.
හොරණ පාසල් සිසුහු දෙපිරිසක් පාසල අවසන් වී පසුව පොලුවලින් හා ගල්වලින් ගසාගෙන ඇතැයි ද, හත් දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිස් හා පාසල් ආරංචි කියයි.
ගුරුවරයෙක් ද තුවාල ලබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලෝ ඔහොම තමා. (අ)
රටටත් ජනතාවටත් පොදු සමාජයටත් ආදර්ශයක් විය යුතු උදවිය රට පුරහම එළිපිට කලකෝලාහල කරනකොට රටේ හැදෙන බාල පරම්පරාව මෙවැනි දේවල් වලට නැඹුරු වීම පුදුම විය යුතුද? (අ)
ගුරුතුමාට ගොඩක් තුවාලද? (නි)
යහ පාලනයේ තරම.(හේ)
විනයක් නැති පරපුරක හෙට දවස අඳුරුය (නි)
විනයක් නැති අවිචාරවත් ළමයි (නි)
මී හරක් (නදී)
පාසලේ ඡන්දයක්වත් තියෙනවාද? (බ)