
(ලක්මි කුඩලිගම )
විශ්‍රාම වැටුපට අත නොතබන ලෙස ඉල්ලා රජයට බල කරමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (12) හොරණ නගරයේ දී පැවැත්විණි.
2024 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු සේවකයන්ටඅවම රුපියල් 20,000ක අවම වැටුප් වැඩි කිරීමක් හෝ දීමනාවක් ලබා දෙන ලෙසත්, 2016 වසරේ සිට අහිමි කර ඇති පුර්ණ විශ්‍රාම වැටුප් අයිතිය යලි ක්‍රියාත්මක කරන ලෙසත්, වැන්දඹු අනත් දරු අරමුදලට වැටුපෙන් 08% ක් කැපීම වහා නවතන ලෙසත් සියලු සේවකයන්ගේ ශ්‍රේණි උසස් වීම් වහා ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරන බව සඳහන් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස මෙසේ පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් පඩි කාරයෝ ..පිනටමයි ඉල්ලන්නේ