අනවසරයෙන් විදුලිය ගත් කළුබෝවිල දෙමහල් නිවසක හිමිකරුට ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් 15000 ක දඩයක් නියම කර විදුලි බල මණ්ඩලයට රුපියල් අටලක්ෂ පන්දහසක අලාභය ගෙවන ලෙස නියෝග කළේය.
ස්ටියාර් රස්ටන් නිර්ෂාට මෙම දඩය නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ අය තමා පසු ගිය කාලයේ පෙළපාලි ගියේ විදුලි බිල අඩු කරන්න කියලා. තමන්ගේ බිලවත් නොගෙවන මෙවැනි අයට මිට වැඩි දඩයක් ගැසිය යුතුය. මක්නිසාද මොවුන් නොගෙවන බිලත් ගෙවන්නේ අහිංසක අවංක බිල් ගෙවන මහජනතාව.(නදී)
දැන්නේ කරන්ට් වැදුනේ හරියටම (නි)