වැලිකඩ බන්ධනාගාරය හොරණ, තොරණවත්තට ගෙන ඒම සඳහා රජය කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් හොරණ නගරයට එක් රැස්වූ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයෝ, සංඝරත්නය ඇතුළු පිරිසක් අද (29) පෙත්සමකට අත්සන් තැබූහ.
වැලිකඩ බන්ධනාගාරය හොරණ, තොරණවත්තට ගෙන ඒම සඳහා රජය කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් හොරණ නගරයට එක් රැස්වූ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයෝ, සංඝරත්නය ඇතුළු පිරිසක් අද (29) පෙත්සමකට අත්සන් තැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේකේ තියෙන වැරැද්ද? කොළඹ මේ තරම් වටිනා ඉඩම් අපරාදේ හිරගෙවල් වලට වෙන් කරලා තියෙන්නේ? වෙන දේකට යෙදෙව්වොත් රජයට ලොකු අාදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. (නි)
සිරගෙවල් මොකටද? සියලු වැරදිකරුවන් නිදහස් කරන්න. මොකද එළියේ ඊටවැඩිය දරුණු හොරු ඉන්නවා (නි)
අපේ අය ඉතින් මොනවා කළත් විරුද්ධයිනේ (නි)
හොරණ මිනිස්සු හිරේට දානවා කියලා එයාලා හිතුවද දන්නෙ නැහැ (නි)
මෙය ඉඩකඩ ඇති පළාතක ඉදිකොලොත් තමයි හොද. (ර)
අපේ රටේ මිනිසුන් මොනවා කරන්න හැදුවත් ඒකට විරුද්ධ වෙන නිසා තමයි කවදාවත් දියුණුවක් නැත්තේ. 90 දශකයේ මෙල්බර්න් නගරයේ තිබුන ප්‍රසිද්ධ පෙන්රිජ් සිරගෙය වසා දමන්න තීරණය කළවිට ප්‍රාදේශීය නගර දුසිම් ගානක් ඒක තම ප්‍රදේශයේ ඉදිකරන්න කියලා රජයෙන් ඉල්ලා සිටියා පමණක් නොවෙයි, ඒ සඳහා තමන්ට සැපයියහැකි පසුකම් පවා ඉදිරිපත් කළා (නි)
ඉඩකඩ ඇති දුෂ්කර පළාතකට ගිනිච්චෝත් නරකද.? (ර)
මෙවැනි ම්නිසුන් සිටන රටක් කෙසේ සංවර්ධනය කරන්නද ? මොනවා කරන්න ගියත් විරුද්ධ වෙනවා. පස්සේ ආණ්ඩුවට බයිනවා මොනවත් කරන්නේ නෑ කියල (ම)
ප්‍රදීප් බන්ධනාගාරයක් හදන්නේ රටේ සංවර්ධනයටද? එයින් රටට පාඩුවක් මිස ලාබයක් නැත. මේවට සංවර්ධනයක් කියුවොත් ඇලිස් දුටු විස්මලන්තය තමයි බලන්න වෙන්නේ. කාගේ හරි නමක් දාලා ........ දුටු විස්මලන්තය කියල. (බ)
අපිත් කුරුවිට බන්ධනාගාරය එනවාට විරුද්ධ වුනා. නමුත් දැන් අපි ඒගැන පසුතැවෙනවා. එකෙන් ප්‍රදේශය දියුණු වුණා (බ)
අනේ ඇත්තට මෙහෙමත් දුරදිග බලන්නෙ නැති මිනිස්සු. මේවගෙ ලොකු ආදායම් මාර්ගයක් තමන්ගෙ පලාතට එනකොට ඒකට විරුද්ධවෙනව. (බ)
සමාජය හොඳනම් හොරණට විතරක් නෙවෙයි කොහේටවත් හිර ගෙවල් ඕනි නැහැ. (බ)
සංජීව සංවර්ධනය කරන්නේ බන්ධනාගාරය නෙමෙයි. දැනට බන්ධනාගාරය තියෙන වටිනා ප්‍රදේශය. එකෙන් රටට ප්‍රයෝජනයක් ගන්න තියෙද්දී මොකටද නිකන් හිරගෙවල් තියාගෙන ඉන්නේ. (බ)
අපේ රටේ සියලුම නගර සුන්දරයි. නමුත් සමාජය අසුන්දරයි. එම නිසා සියලුම නගරයකටම එක බන්ධනාගාරයක් බැගින් ඉදිකළ යුතුයි. (නි)
මට පෙනෙන විදිහට නම්, ඒ පැත්තට හිරගෙවල් එකක් නෙමේ, දෙක, තුනක් වුනත් දාන්න සුදුසුකම් තියනවා කියලයි හිතෙන්නේ.(බ)
හැම ප්‍රදේශයකම අය මෙහෙම කිව්වොත් හිරගෙදර හදන්න වෙන්නේ අහසේද.(බ)