
සුජිත් හේවාජුලිගේ
බන්ධනාගාර ගණනාවක ප්‍රධාන ජේලර්වරුන්ද ඉදිරි දිනවල මාරුකර යැවීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මාරු කිරීම් කෙරෙනු ඇත
ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව වාර්තා වේ.
මේ අතර බන්ධනාගාර අධිකාරිවරු 16 දෙනෙක් පසුගිය 2 වැනිදා ස්ථාන මාරු කරනු ලැබූහ.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් පිරිසක් මුදා හැරීමේ සිද්ධිය පිළිබඳව තොරතුරු වන ආවරණය වීමෙන් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්රතිසංස්කරණයක් කිරීමට තීරණය කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ මාරු උනත් කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑයි කියනවානේ.