එංගලන්තයේ සඟරාවක පිටු කාලක පල කිරීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් යැවුණු රුපියල් ලක්‍ෂ 36ක පමණ වටිනා දැන්වීමක් නතර කරන ලෙස ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමරත්න මහතා උපදෙස් දුන්නේය. සංස්ථා සභාපති හැරී ජයවර්ධන මහතා මේ දැන්වීම බාරදී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි ඇමතිතුමනි