ඇඹිලිපිටිය සිර මැදිරියේ සිටින යුද හමුදා සෙබළකු හා තවත් අයෙකුට පහර නොදී ආරක්‍ෂා කැර ගනීමටත් තංගල්ල බන්ධනාගාරය වෙත මාරු කර නොයැවීමත් සඳහා රුපියල් 3000ක අල්ලසක් ගත්තැයි කියන බන්ධනාගාර නියාමක සුමිත් අබේගුණවර්ධන ලබන මස 2 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (20) නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා කොච්චර අසරණද කියලා පේනවා අල්ලස් ගත් මුදලින්ම
හාල්මැස්සෙක්.ඔන්න ඔහේ කමක් ණෑ.වැඩේ වැරදිනේ
ගොඩක් හොරු ඉන්නේ රාජ්‍ය අංශයේ නේද?
රංජිත් මහත්තයා නොදැනයි අදහස් ප්‍රකාශ කරන්නේ. රජයේ වැඩි පිරිසක් හොද මිනිස්සු ඉන්නේ. බොහොම සුළු පිරිසක් හොරකන් වංචා කරනවා.
හැමතැනම අල්ලස් කාක්කෝ පිරිලා..
අනේ අයියා ගහන්න එපා..මම අහින්සකයි...
නොමිලේ සළකන්න ඇයි මේක දන්සැලක්ද?