අත් අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු මාංචු පිටින්ම ආණමඩුව රෝහලෙන් පැනගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔහුගේ ආරක්ෂාවට පොලීසිය පොලිස් මුර යොදා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරකරු මාංචු පිටින් පැන යයි
කුමාරි Monday, 11 August 2014 04:56 AM
මුරට හිටි පොලිසියේ රාලහාමිලාට බුදු සරණයි. (නදී)
සමරේ(ගාල්ල) Monday, 11 August 2014 07:28 AM
මරුසිරාලයි ඒ කාලේ හිටපු පොලිස් රාලහාමිලයි තාම ඉන්නවා. (නදී)
මල්ලි Monday, 11 August 2014 08:09 AM
ඔන්න පොලිසිය රාජකාරි කරන හැටි (දී)
මිලි Monday, 11 August 2014 09:36 AM
ආරක්ෂාවේ හොඳ කම (දී)
විමල් Monday, 11 August 2014 09:36 AM
ආයුද පෙන්නන්න එක්ක යාවි කියල බයේ වෙනද ඇති (දී)
රොෂාන් Monday, 11 August 2014 03:49 AM
මාංචු පිටින් "පැන" යයිද "පැන පැන" යයිද? (නදී)
නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 11 August 2014 04:08 AM
කුඩු මුදලාලි කෙනෙක්ද? එහෙම නම් ටිකක් වැඩිපුර හිතන්න ඕන ප්‍රවනතාවයක් තියනවා. (නදී)