බලපත් රහිතව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් බේරා ගැනීම සඳහා අච්චුවේලි පොලිස් ස්ථානාධිපතිට රුපියල් 6000ක අල්ලසක් දීමට ගිය බව කියන චුන්නාකම් උඩුවිල් ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු අද මල්ලකාම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සෙල්ෆි තියෙන නිසා ලේසි නැහැ නේ? (අ)
අවංක පොලිස් නිලධාරියෙක් (නි)
ඔබ වගේ අවංක නිලධාරීන් සිටීමත් වටිනවා.(ම)
මමනම් පිළිගන්නේ නැහැ ..ලොකු ගණනක්් ඉල්ලන්න ඇති දී ගන්න බැරි වෙන්න ඇති.පොලිසියට කොහොම නඩුව ගොතන්න බැරිද? (ම)
සමහර විට අවංක නිලධාරියෙක් වෙන්න ඇති. පොලිසියේ නිසා විස්වාස කරන්න අමාරුයි. (ම)
රේගු සිද්ධිය නිසා කට්ටිය බය වෙලා වගෙයි . (ම)
චානක ලොස්,තට්ටු කර බලන්න ඔබේ පපුවට. අවංකකම හදවත පුරවා ගත පොලිස් නිලධාරින් නැත්ද කියා අහන්න.ඉන්නවා මහත්තයෝ. සේවා අසුභ වාදියෙක් වෙන්න එපා. එම පොලිස් නිලධාරියාට අපේ ආචාරය. (ම)
නැහැ චානක. පොලිසියේ අවංක මිනිසුන් නැත්තේම නැහැ (නි)
හැමෝම එකම මිම්මෙන් මනින්න හොද නැහැ.අවංක මිනිස්සු අප අතර ඕන තරම් ඉන්නවා...(බ)
කළුගල් අතර මැණිකක් (නි)
දැන් අලුත් විදියට ගවයින් ප්‍රවාහනයට බලපත්‍ර ඕනෑ කියනවනේ (නි)
6000 මොනවා කරන්නද 6,00,000 වත් දුන්න නම් යන්න තිබුනා.(රේ්)