‘ග‍්‍රීස් යකුන්’ මන්නාරම පේසාලේ හා එරුක්කලම්පිඞ්ඩි නාවික හා යුදහමුදා කඳවුරුවලට රාත‍්‍රියේ ඇතුළුවෙතියි එහි වැසියන් අතර පැවැති අනියත බිය පහවී ඇත.වැසියන් පිරිසකට බිය වූ හරකුන් රංචුවක් එක් කඳවුරකට ඇතුළු වූ සිද්ධියක් කට කතාවක් වී පැතිරගොස් ඇත්තේ ‘ග‍්‍රීස් යකුන්’ එහි ඇතුළුවූ බවට තේරුම්ගත් දෙමළ හා මුස්ලිම් ආගමික නායකයෝ වන්නි ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාද සහභාගි වූ සුහද හමුවකදී ඒ වැරදි වැටහීම ගැන කනගාටුව පළ කලහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd