
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ට මත් මිශ්‍ර කිරි ටොපි ලබා දී මහා පරිමාණ සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වකුවන හරක් කටාට පලායාම සඳහා සිදුකළ සැලසුම අසාර්ථක වීමෙන් අනතුරුව පලා ගිය පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සිව් දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය .
මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ පොලිස් කොස්තාපල් 97402 රවිදු සන්ධිප නිලධාරියාය
අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd