රජයේ නිළධාරීන්ගේ නිලමුද්‍රා, විවිධ ලිපිලේඛන ව්‍යාජ ලෙස සකස් කොට සේවක අර්ථසාධක අරමුදල් වංචනීක ලෙස ලබාගැනීමට අධාර අනුබල ලබාදුන්නැයි කියන පුද්ගලයකු ඇතුලු සිවුදෙනෙකු සහ ව්‍යාජ මුද්‍රා 176 සමග මීගමුව කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් කටාන දෙමන් හංදිය ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සිව්දෙනා සිකුරාදා (06) මීගමුව අධිකරණය වෙත ඉදිරි පත්කරීමෙන් පසු ලබන 10 දින දක්වා රිමාන්ඩ් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම සීල් තොගයක්නේ කපලා තියෙන්නේ? (නි)
මෙවැනි දෑ උපයෝගී කරගෙන ව්‍යාජ උප්පැන්න සකසා ඒ මගින් විදේශ ගමන් බලපත්‍ර සපයාගෙන ජෝඩු පිටින් එතෙර මෙතෙර ගිය අය තවමත් යහතින් ඉන්නවා නේද? එය සත්‍ය බව හෙළිවී බොහෝ කලක් ගතවී ඇතත් රජයට වංචා කිරීම ගැන ගත් නීතිමය පියවරක් නැති නිසා කළකිරීමෙන් පසුවන බොහෝ පුරවැසියන් සිටිනවා. (නි)
මේවා දැන් ගොඩක් දෙනා කරනවා. නමුත් අහුවෙන්නේ අඩුවෙන් (නි)