සෞදි අරාබියේ රැකියාවකට යැවීම සඳහා මඩකලපුවේ බාල වයස්කාරියක වූ රිසානා නපීක්ට ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් හා උප්පැන්නයක් සැකැසීයයි කියන බේරුවල තම්බි ලෙබ්බේ අබ්දුල් සලාම් ලබන 27 වැනිදා තෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය.ඔහුට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට මුතූර් සාපි නගර්හි සාහුල් හමීඞ් අබ්දුල් ලතීප් ද කොල්ලූපිටියේ පකීර් මොහොමඞ් වජුර්දින් ද දැනට රිමාන්ඞ් බාරයේ පසුවෙති. ළදැරියක මැරීයැයි රිසානා සෞදි අරාබියේ මරණ දඬුවමට නියම වී සිටින්නීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd