(රංජන් කස්තුරි)
අරක්කු බෝතල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය ඒවා ඇලවූ අරක්ක් බෝතල් ලක්ෂ ගණනක් මේ වන විට වොළෙඳපොළට නිකුත් වි ඇතැයි ද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියයි.
මැත්පැන් නිෂ්පාදකයන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් මෙම ජවාරම පිටුපස සිටින බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කර අරක්කු බෝතල්වල අලවා පාරිභෝගියන් නොමග යැවුවද ඊට අදාල පරීක්ෂණ යට ගැසීමට සුරාබදු දොපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර ලේබල් සමග අරක්කු වෙළෙඳ පොළේ
ganegoda Friday, 25 November 2022 02:40 PM
ඔව්වාට නම් වහ දාලා වෙළඳපලේ අලෙවි වුණත් අපි විරුද්ධ නැහැ. ඔව්වා බොන්නේ මැරෙන්නනේ..! ඉතින් වහ වුණත් ඒකෙ ප්‍රශ්නයක් නැහැ නේද?
Rexi Friday, 25 November 2022 10:12 PM
ඔයා බොන්නේ විස්කි විතරද? ඔබ කන්නේ බොන්නේ නැහැ කියා අනිත් අය කන බොන දේවල් වලට විරුද්ද වෙන්න එපා. ඔබේ ගෙදර පාටි එකකදි ඔබ කියන මධ්‍යසාර ගෙනත් නැද්ද. වෙන අයට දීලා නැද්ද? මේ කියවනවනම් ඔව් හෝ නැහැ කියන්න.