යතුරු පැදි හා ත‍්‍රිරෝද රිය ලොතරැයියකින් රට පුරා දහස් ගණනකගේ මුදල් වංචා කළැයි කියන තිදෙනෙක් කුරුණෑගල දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කුරුණෑගල, වාරියපොල, අංගොඩ, අඹන්පොළ, රක්වාන, මාතලේ, මාතර, හම්බන්තොට, ගණේමුල්ල, නිට්ටඹුව, මාවනැල්ල, පස්සර හා කැබිතිගොල්ලෑවේ පිරිස් ද මේ ජාවාරමට අසුවී ඇත. ප‍්‍රධානියා වැලිගම දෙනිපිටියේ පදිංචිකරුවකු බවත්, දෙවැන්නා වැලිගම පොලිසියේ කෙනෙකු බවත්, තෙවැනියා අහංගම මිදිගම අයකු බවත් පොලිසිය කියයි. ගාල්ලේ පිහිටි සමාගමක් මගින් මේ වංචාව කර ඇත්තේ ජයගත් අයට ත‍්‍රිරෝද රිය හා යතුරුපැදි ප‍්‍රවාහනය කිරීමේ ගාස්තු වශයෙන් මුදල් ගනිමිනි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ... කාටවත් වරදක් නොකරන පොලිසියෙ අයව අල්ලන්න හොද නෑ නේද?