සත්ව ගොවිපළක් මුවාවෙන්  ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්තේ  පවත්වාගෙන ගිය බව කියන  අනවසර සත්ව ඝාතකාගාරයක්  වටලා  ගවයින් ,එළුවන්,බැටළුවන් හා ගිනි කුකුළන් 154 දෙනකු සමග සැකකරුවන්  තිදෙනකු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.