
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ බීඩී නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලා රුපියල් ලක්ෂ පහකට අධික ව්‍යාජ බීඩි සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ඇසුරුම් රැසක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
බීඩි තොගය සමග පුද්ගලයන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව ප්‍රදේශයේ බීඩි කර්මාන්ත ශාලාවකවක හිමිකරුවෙකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් වැටලීමක් සිදු කර තීබේ
එහිදී රජයට කිසිදු බදු මුදලක් නොගෙවා වෙනත් සමාගමක වෙළඳ නාමයන් දුරකථන අංක ඇසුරුම් යොදාගෙන මහා පරිමාණය බීඩී නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙලි වී තිබේ.
මෙම බීඩි තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට කාලයක සිට බෙදාහැරීම සිදු කර තිබෙන බවත් ඒ සඳහා යොදා ගන්නා දුම් කොළ වර්ග ඔතන ලද කොළ ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර බිඩි නිෂ්පාදන කම්හලක් වටලයි
රුවන් Monday, 10 February 2025 08:38 PM
බීඩී කොළ වැවෙන ගස් ලංකාවේ වැවෙනවා. ඇයි ඉන්දීයාවෙන් ගෙන්නේ?