පොලිසියේ උසස් නිලධරයකුගේ ද සහයෙන් අනවසර පස් කපන පිරිසක් කොටදෙනියාවේ ගොඩිගමුවේ දී යන්ත්‍ර සුත්‍ර කිහිපයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් නිලධරයාට එරෙහිව පරික්ෂණයක් අරඹා ඇත. පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතා පරික්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලදාරීන් හා දේසපලයින් නිසා අද රටේ නීතිය නිසි පරිදි ක්‍රියා කරවීමට නොහැකි වී තිබෙනවා (හේ)
‘හොරා පොලිස්‘ තවම ක්‍රියාකාරී බව පේනවා. (නි)
අලුත් පොලිස්පතිතුමාගෙන් සාධාරණයක් පතමු (නි)
ප්‍රාදේශීය සභාවෙනුත් උදවු තිබුනාද කියා සොයාබලන්න. මට එහෙම හිතෙනවා (නි)
කවුද දන්නෙ නැහැ මේ වැඩේට සම්බන්ධ බලවතා? (නි)