පොලොන්නරුව ඓතිහාසික ශිව දේවාලයේ ඉපැරැණි ගලක් සොරකම් කිරීමට ගත් උත්සාහයක් වැළැකී ඇත. අලංකාර කැටයමකින් යුත් අඩි 2X2 වන මේ ගල ඇද කැලයකට දමා ඇත්තේ කෞතුක භාණ්ඩ හොරකු විය හැකි යැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන විදියට දැන් පුරාවස්තු රකින්න හමුදාව පොලිසිය දාන්න වෙයි මේවා විකුණන අයගේ සහ මිළට ගන්න අයගේ දේපල රාජසන්තක කරන්න වෙයි
ඉහළ ඳඬුවම් දිය යුතුයි නව නීති සංශෝධනයක් කළ යුතුයි
මේවා හොරකම් කරන්නේ ගන්න අය ඉන්න නිසා ඒ අය අත් අඩංගුවට ගෙන නම් ගම් ප්‍රසිද්ධ කරනවානම් මේවා වෙන්නේ නැහැ නේද