ඉන්දියාවේ කේරළයේ සිට හොරෙන් තවත් රටකට යෑමට සිටි බව කියන ශ්‍රී ලාංකික සරණගතයෝ 37 දෙනකු කේරළයේ කොතමංගලම් හිදී ඉන්දියා පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබුහයි තානාපති ආරංචි මාර්ග කියයි. අත් අඩංගුවට ගත් පිරිස අතරේ පිරිමින් 26 දෙනකුද, ගැහැණුන් 07 දෙනකුද, ළමුන් හතර දෙනකුද සිටින බවත් මොවුන් කේරළයේ සිට ඕස්ටේ‍්‍රලියාවට හෝ නවසිලන්තයට සංක‍්‍රමණය වීමට සැලසුම් කර සිටි බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd