මධ්‍යම ඇමෙරිකාවට අයත් බෙලිස් රාජ්‍යයේ සිට ඇමෙරිකාවට නීති විරෝධි ලෙස පලා යාමට සැලසුම් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෝ 11 දෙනෙක් බෙලීස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබුහයි තානාපති ආරංචි මාර්ග කියයි. මොවුන් චිත‍්‍රපටයක් රූගත කිරීමේ මුවාවෙන් සති තුනකට පෙර බෙලීස් රාජ්‍යයට පැමිණ ඇතත් කිසිවක් රූගත නොකළ නිසා අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ සැකකරන්නේ මොවුන් බෙලීසය හරහා ඇමෙරිකාවට යෑමට උත්සහ කර ඇති බවයි. ඉකුත් 14 වැනි දා අත්අඩංගුවට පත් මෙම පිරිස ප‍්‍රශ්න කිරීමෙන් පසුව එරටින් පිටුවහල් කරනු ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd