රුපියල් දහසේ සොර නෝට්ටු හතරක් ළඟ තබා ගත් බව කියන සිෆාඩ් මොහොමඩ් ජූනි 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
වැඩිදුර පරීක්ෂණ රහස් පොලීසියෙන් කරන බවත්, ඔහුට එම මුදල් ලැබුණු ආකාරය සොයා බලන බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දන්නේ එකතු කරන්න තිය ගත්තද කියල . එහෙම ආගම ඇදල දොස් කියන්න නරකයි. හැම ආගමේම හොද නරක දෙකම කරන අය ඉන්නවා. (ස)
චතුරිකා ඔයා නම් අන් ආගමිකයෙක් තමයි. කමක් නැහැ ඒ කට්ටියට හොදට සුදු හුණු ගාන්න. අපේ යනුවෙන් අදහස් කරන්න ඇත්තේ සිංහලයෙක් නොවෙන බවයි. අපට හොදටම තේරුණා කහවත්තේ හාමුදුරුවෝ ගැන ලියපු අදහස් සහ මේ අදහස් වලින්.(නදී)
පාලිත නුඹ මොකද කුලියට කඩේ යන්නේ.(නදී)
හොර නෝට්ටු ගැන වරින්වර එළිවෙනවා. කලකට පෙර උසස් පොලිස් නිලධාරයෙකුගේ නම පවා ගෑවුනා. ඕනෑ එහෙකට ආගම්, ජාති, කුල ඇදගන්න සමහරු හිතනවා වගේ මේකට ඒවා අදාළ නැහැ. එකම සාධකය වංචනිකයින් වීම පමණයි. විධිමත් පරීක්ෂණයක් කිසිම දවසක කෙරී නැහැ. මීට කලින් හැම එකක්ම යට ගහපු බව අපි දැක්කා. (නි)
චතුරිකා, අපේ අය කියන්නේ සිංහල අයට විතරමද? එහෙම කියන්න එපා. ලංකාවේ පුරවැසියෝ හැමෝම අපේ. මමත් සිංහල බුද්ධාගමේ. ආගමකින්,ජාතියකින්,කුලයකින් මිනිස්සු වෙන් කරන්න එපා! රට පිරිහෙන්නේ ඔය වගේ අදහස් නිසා. (නි)
අපේ එවුන් ජරා වැඩ 1000ක් කරනකොට අන් ආගමිකයන් කරන්නේ 1 යි. මේකට අදහස් පල කරන්නේ නැතිව ඉන්න වෙනවා. හේතුව හාමුදුරුවරුත් ගුටි කන රටක් ලංකාව.(නදී)