අනවසර ගිනි අවි සහ මත්කුඩු වැටලීම් සඳහා රජය ඒකාබද්ධ මෙහෙයුමක් අද සිට අරඹයි. පොලිසියට අමතරව යුද හමුදා විශේෂ බලකාය සහ යුද හමුදාව මෙහෙයුම් බාරව කි‍්‍රයා කරයි. තමන් ළඟ අනවසර ගිනි අවි ඇත්නම් ළඟම ඇති පොලිසියට හෝ හමුදා කඳවුරට බාරදෙන ලෙසද කුඩු විකුණන්නන් ගැන මහජනතාවගෙන් තොරතුරු බලාපොරොත්තු වන බවද රජය කියයි.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හොඳ වැඩ. මෙය අනිවාර්යෙන්ම ගෝඨාභයට බාර දෙන්න යුද්දේ කළා වගේ මේකත් ඉවර කරාවි. සම්පූර්ණ සහාය දෙන්න ඕනෑ
ඉතා හොඳ පියවරක් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයෙන් පසුවයි මෙය අරඹන්නේ. පාතාලයේ අන්තිමයාත් අල්ලන තුරු නතර කරන්න එපා. ත‍්‍රස්තවාදය මෙන් කුඩු හා අපරාධ අතුගා දාන්න.
රට ත‍්‍රස්තවාදයෙන් මුදාගත් ආකාරයට මත් උවදුරෙන් හා පාතාලයෙන් මුදා ගැනීමට රජය වගකීමකි. තරාතිරම නොබලා වැරැදිකරුවන්ට දැඩි දඬුවම් දෙන්න.
බොහොම හොඳයි අවසානය දක්වා කැරගෙන යන්න