මෙම වසරේ අපේ‍්‍රල් 01 දින සිට අගෝස්තු 7 වැනිදා දක්වා ගෙවල් බිදුම් 28 ක් සම්බන්ධයෙන් මහනුවර අධිකරණයෙන් වසර දාසය හමාරක අත්හිට වූ සිර දඬුවම් ලැබ ‘‘වැලිපැන්න රෝසා’’ ඇතුල්කෝට්ටේදී පොලිස් අත්අඩංගුවට පත්විය.
ගෙවල් බිදුම් 16 ක් සම්බන්ධයෙන් සැකපිට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සමග ඔහුගේ සහායකයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්වැසුම් දෙකක් හා ඉස්කුරුප්පු නියන් දෙකකින් ඔහු මේ සඳහා සොරම් කැර තිබේ.
සැකකරු ප‍්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 60ක පමණ විදේශීය මුදල් හා රන් ආභරණ හා රන් භාණ්ඩ උගක් කරන ලද රිසිට් පත් විස්සක් පමණ පොලිසිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම හොරු ඉන්නේ කොහෙද කියලා අපි දන්නවා (නි)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු. ඔයිට ටිකක් එහායින් තියෙන බංගලාව පොලිසියට අහුවෙන්නෙම නැහැ. ගෝලයන් තමයි අහුවෙන්නේ.(නදී)
මං අහල තියෙන්නේ නම් යුක්තිය පසිඳලීම යනු සියලුම පාර්ශ්වයන්ට යුක්තිය ඉටුකිරීම කියලයි. වරදකරුට නිසි දඬුවමක් දීමත් ඒකට ඇතුලත්. (නදී)
ජ.වී.පෙ සහෝදරවරු අවි අතට ගත් කාලේ මේ කම්බා හොරු මර්දනය කල සැටි මතකයි. (අ)