
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ව්‍යාජ ඔප්පු මගින් ඉඩම් දෙකක් පවරා ගැනීම සහ ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි .
සැකකරු පදිංචි නිවසේ තිබී අන්සතු විදේශ ගමන් බලපත්‍රයක්, අන් සතු රියදුරු බලපත් 11ක් අන්සතු ජාතික හැඳුනුම්පත් 4 ක් විවිධ පොලිස් ස්ථාන අධිකරණ රෝහල් ප්‍රාදේශී ලේකම් කාර්යාලය විවිධ පාසල් හා බන්ධනාගාර, විවිධ බැංකු තක්සේරු දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විවිධ විදුහල්පතිවරුන්ගේ ඉඩම් ග්‍රාම නිලධාරීන්ගෙන් සහ වෛද්‍යවරුන්ගේ මෙන්ම දුම්රිය සේවය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ක්ෂේත්‍රවලට අදාළ ව්‍යාජ නිල මුද්‍රාව 300 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 72ක් අයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ .
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ඔප්පු හදා ඉඩම් පවරාගත් අයෙක් අල්ලයි