ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් ඩුබායි රාජ්‍යයට යෑමට තැත් කළ ශ්‍රී ලාංකියෙක් ඉන්දියාවේ කේරළයේ කොචි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. යාපනයේ පදිංචිකරුවකු වන වසන්තන් (30) නම් වූ ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අයෙකියි සැක මතු වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd