තිස්සමහාරාමේ රන්මිණිතැන්නේ අනවසර ගිනි අවි කම්හලක් වැටලූ පොලිසිය ටී පනස් හය උණ්ඩ යෙදිය හැකි ගල්කටස් තුවක්කුවක්, පතොරොම් තුවක්කුවක් හා වියළි ගංජා තොගයක් සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.