සයිරන් නළා පිඹගෙන පාරේ වාහන ඈත් මෑත් කරමින් පොලීස් වාහනයක් අද උදේ ඇල්පිටියේ බැංකුවකට පැමිණියේය.
පොලීසියට සංඥා වී ඇත්තේ බැංකුවට හොරු පැන ඇති බවයි.
ඒත් හොරුන් පැන නැතැයි පොලීසිය කියයි.
බැංකුවත් පොලීසියත් සම්බන්ධ සංඥා පද්දතියේ යම් දෝෂයක් ඊට හේතු වන්නට ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බොලේ මෙච්චරකල් කොල්ල කාපු බැංකු වල ඔය සංඥා පද්ධතිය තිබුණේ නැද්ද ? (ස)
පොලිසිය දන්නේ ඔහොම දුව ගෙන එන්න තමයි. සැකකරුවෙකු අල්ලන්න ගිහින් ගේට්ටුවට ඉබ්බා දාලයි කියලා, හැරිලා ගිය කට්ටියනේ මෙයාලා.(නදී)
මේවට හොඳටම හිනායනවා අපිට (නි)
කොටියා කාපු දාට ඉවරයි (නි)