කළුතර අධිකරණ නිලධරයකුගේ පානදුර නිවසකට ඇතුළු වු සොරකු රුපියල් ලක්ෂ දහයක පමණ ස්වර්ණාභරණ ද රුපියල් හතලිස් දහසක් ද සොරා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
අපරාධකරුවන් රැසක් කොටු කර දුන් පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝමීටර් දෙකක් පමණ දුව ගොස් කඩයක් අසල නතර වු බවත් ඉන්පසු ඉව ඔස්සේ තන්තිරිමුල්ල දක්වා ගොස් නතර වු බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පළපුරුදු කෙනෙක් වගේ පෙන්නේ.... (ර)
පොලිස් සුනඛ ග්‍රේරෝටත් උසස් නිලධාරියෙකුගෙන් උපදෙස් ලැබුනද දන්නේ නැහැ මේක හොයන්න එපා කියලා (නි)
අන්න හොරු.(හෙ)
අද කාලයේ කවුද ලක්ෂ දහයක රත්රන් භාණ්ඩ ගෙදර තියා ගන්නේ. දැන් කව්රුත් දන්නවා බැංකු සේප්පු කියලා දෙයක් ලංකාවේ තියනවා කියලා . අපි නම් කනේ කරේ එදිනෙදා දමන පොඩි පහේ දෙයක් ඇරෙන්න කිසිම වටිනා දෙයක් ගෙදර තියන්නේ නැහැ . (ර)
සමහරවිට හොරා වාහනයකින් පළායන්න ඇති (නි)
අනේ සරසි තමන්ගෙම රත්තරං බඩු ගෙදර තියා ගන්නත් බැරි පාරේ දාගන යන්නත් බැරි තත්වයක් තමයි තියෙන්නේ, බැරි වෙලාවත් බැංකුවත් කැඩුවොත් හුලං තමයි. (ර)