සුළු වැරැදි කළ සිර දඬුවම් විඳින 750-800 පමණ දෙනා ජාතික සිරකරු දිනය නිමිත්තෙන් නිදහස් කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී නියෝග කෙළේය. මාතර ජයසූරිය ක‍්‍රිඩාංගනයේ තුන් දින සිරකරු ප‍්‍රදර්ශනය විවෘත කළ ජනපති පැවැසුයේ බන්ධනාගාර යන නම වෙනුවට පුනරුත්ථාපන කඳවුර වැනි නමක් වඩාත් සුදුසු බවයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි