ආරම්භක පිතිකරු පිලිප් හියුස්ගේ ශතකය (නොදැවී 122) නිසා සිය පළමු ඉනිමේ අවාසිය වූ ලකුණු 157 කිසිදු අපහසුවකින් තොරව පසුකර ගිය ඕස්ටේ‍්‍රලියානුවෝ කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (19 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 209 ක් ලබා සිටියහ. මේ වන විට තවත් කඩුලූ 7 ක් අතැතිව සිටින ඕස්ටේ‍්‍රලියානු පිල ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 52 ක් ඉදිරියෙන් සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd