වාරියපොළ පොලිසිය අසල සිදු වූ රිය අනතුරකින් හය දෙනකු මියගිය බව වාරියපොළ රෝහල කියයි. කුඩා ලොරියක් ට‍්‍රක් රියක හැපීමෙන් සිදු වූ මේ අනතුරින් කුඩා ලොරියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනකු ද, ළදරුවකු ද, පිරිමින් තිදෙනකු ද මියගිය බව පොලිසිය තහවුරු කරයි. තුවාලකරුවෙක් ද රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි අනතුරු එන්න එන්නම වැඩි වෙනවා ඇයි අපේ වගකිවයුත්තන් මේවාට පියවරක් නොගන්නේ