ගල්ගමුව ඉහළ නාන්නේරිය විදුහලේ හය වැනි ශ්‍රේණිය ඉවත් කළැයි සිසුහු ද දෙමාපියෝද ගල්ගමුව පුත්තලම පාර හරස් කරමින් තෙපැයක් තිස්සේ උද්ඝෝෂණය කළහ.
මහව කළාප අධ්‍යක් ලක්ෂ්මන් හපුආරච්චි මහතා උද්ඝෝෂකයන් සාකච්ඡාවකට කැදවාගැනීම නිසා පාරේ අවහිරය මග හැරිණි.
නවගත්තේගම රළපනාව විදුහලේද හය ශ්‍රේණිය ඉවත් කිරීමට විරෝධය දක්වමින් සිසුහුද දෙමව්පියෝද පාසල ඉදිරිපිට නවගත්තේගම කරුවලගස්වැව ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණය කිරීම නිසා ගමනා ගමනය අවහිර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඕක පිටි පස්සේ ඉන්නේ බලන්න.(නදී)
උද්ඝෝෂනය කරන්න පාරට බැස්ස පොඩි උන් හරිම සුන්දරයි. (නදී)
පොඩි උන් කොහොමත් ලස්සනයි තමයි මල් වගේ.(නදී)
බස්නායක මන්ත්‍රී තුමා නැද්ද අවේ ජනතාවගේ ගැටළු බලන්න (දිල්)
මේ පාසල්වල ගුරු දෙගුරු සංගම් නැද්ද ප්‍රශ්නයක් සකච්ඡා කරලා විසදා ගන්න. මේවායින් මතු පරපුරට නරක ආදර්ශයක් ලබා දෙන්නේ.(නදී)
විරෝධතා වලට පාසැල් ළමයි එක් කිරීම මම තරයේ හෙලා දකිනවා. මේක අනාගත පරපුරට වැරදි ආදර්ශයක්.(නදී)
කවුද මේ මෙලෝ දෙයක් දැන් නැති පොඩි එවුන් එලියට දැම්මේ.(නදී)
ලංකාවේ අධ්‍යාපනය මෙතරම් පරිහානියට පත් වූ කාලයක් තවත් නැහැ. පාසල් අලුතින් හැදනවා නම් අලුත් ගොඩනැගිලි සහිතව අලුතින් ඉදි කරනවා මිසක් මේවගේ දේවලින් සිදුවෙන්නේ සිසුන්ගේ අධ්‍යාපනය බිඳ වැටෙන එකයි. මට හිතෙන්නේ ඉහල අයට ඕනෙත් ඒ දේ කරලා තමන්ට පාලනය කරගතහැකි නූගත් සමාජයක් බිහිකිරීමයි.(නදී)