IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හේමසිරි - පූජිත් 9 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(03) නියෝග කළාය.
 
එදිනයට සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම්දුන්නාය.



අදහස් (9)

හේමසිරි - පූජිත් 9 තෙක් රිමාන්ඩ්

rasi Wednesday, 03 July 2019 11:26 AM

මේ වගේ ප්‍රවෘත්ති අහන් ඉන්න එපාවෙලා තියෙන්නේ. මොකද උසාවියේ නියෝගයක් අරන් චෙක් අප් ටිකක් කරගන්න ඉස්පිරිතාලේ නැවැත්තුව‍ා වගේ වැඩක්. දැන් ගෙදර අය තියෙන හොඳම කෑම එක අරගෙන ගිහින් බලලා එනවා ඇති. මේ රටේ අධිකරණය, පොලිසිය මන් හිතන්නේ කිසිදු ස්වාධීන ආයතනයක් නැහැ. කොහොමත් ජනාධිපතිවරණයයි, මහා මැතිවරණයයි ඉවර වෙනකම් මේ නාඩගම් ටික බලන්න වෙනවා.

:       0       105

RaveendraWednesday, 03 July 2019 02:06 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. රජයේ ආයතනවලට බලපාන ආයතන සංග්‍රය ඉක්මනින් වෙනස් කල යුතු කාලය පැමිණ ඇති බව නම් පැහැදිලිය. මක්නිසාදයත් ශරීර සෞඛ්‍යයෙන් පිරිහුණු මිනිසුන් මොනතරම් සුදුසුකම් තිබුනත් එම නිලතල වලට පත්කිරීම කිසිසේත්ම නොකළ යුතුය. මෙම සිදුවීම් අනාගතයේ උසස් නිලතල දැරීමට බලාපොරොත්තු වන සියල්ලෝටම හොද පාඩම් වනවාට සැකයක් නැත. අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් වැටුප් මෙන් සියලුම දීමනා ලබමින් විදින සැප ජිවිත ගත කරමින් තම රට වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුකම් මෙන්ම තම වගකීම් පැහැර හරින සියලුම අයට මෙම අදහස් කියවීමට හැකිවේවා!!!

:       0       101

naliWednesday, 03 July 2019 06:15 PM

අනේ සහෝදරයිනි, ඔබලා දෙන්නම ඉතා නිවැරදියි. හැබැයි මීට පස්සේ එන්නෙත් ඔය වගේම අය තමයි.

:       1       24

Mahee Wednesday, 03 July 2019 07:53 PM

මෙහෙම අවස්ථාවලදී සැකකරුවන් රෝහල් ගත වෙනවා. මැති ඇමතිවරු තමයි මේක පටන් ගත්තේ. ඒ වගේම බැරි වෙලාවත් හිර දඬුවමක් ලැබුනොත් හිරේට ගිය ගමන්ම බන්ධනාගාර රෝහලට ඇතුළුවෙනවා. ඔය හැම වෙලාවේදීම රැවටිල්ල කරලා තියෙන්නේ සකකාරය විතරද? හැම එකාවම පරීක්ෂා කරලා ලෙඩෙක්ය කියල සහතික කරන්නේ කවුද? අදටත් සමහර වී අයි පී ලෙඩ්ඩු හිරේට ගිය දා පටන් ඉන්නේ බන්ධනාගාර රෝහලේ නේද? කවුද වෛද්‍ය සහතික දෙන්නේ? මේක මාෆියාවක්. නීතියක් නැති රටේ තවත් විහිළුවක්, මහත්වරුනි.

:       0       18

සී.කේ.ලංකාපුත්ර Thursday, 04 July 2019 03:01 AM

මේ රටේ නීතිය බල්ලට වැටිලා... ඒක නැවිලා විතරක් නෙවේ කෑලි කෑලි වලටම කැපිලා. නීතියේ ආධිපත්‍යය ඉහළ තලයේ පුද්ගලයන්ගේ බලයට නතු වෙලා. මේ සිදුවන්නේ එම සංසිද්ධියයි. මේ නඩුවෙන් චූදිතයන් වරද කරුවන් වුවහොත් හිමිවන්නේ මරණ දඬුවමයි. කරුණු කාරණා ඉතාමත් පැහැදිලිව තිබියදීත් එසේ සිදුවුවහොත් ... ලෝක පාලක දෙවි දේවතාවුනි, මේ ඔබේ අවධානය පිණිසයි.

:       0       1

Don Thursday, 04 July 2019 03:49 AM

එතකොට ආරක්ෂක ඇමති වගකීම පැහැර හැරියාට දඬුවම ඡන්ද දායකයා වෙලාවට දේවි...

:       0       6

Arachchi Thursday, 04 July 2019 06:37 AM

මේවා අනෙක් අයටත් හොඳ පාඩම්. මට කරන්න දුන්නේ නෑ. එ්ක නිසා මම නිකන් හිටියා කීවට අන්තිමට සේවය පැහැර හැරීම යටතේ ගස් යන්න වෙන්නේ. සේවය ඉටු කරන්න බැරිනම්, වේලාසනින් මාරුවෙන්න.

:       0       0

tharindu Thursday, 04 July 2019 10:42 AM

රට වැසියන්ගේ වගකීම තමයි ඕනෑම දෙයක් නිවැරදිව දැකීම හා නිවැරදි ව තීන්දු ගැනීම... මේ මොහොතේ රටේ ජනයා නිදිද?... නිදිකරලද? මට මතක් වෙනවා... ප්‍රංශයේ 16වන ලුවී රජුගේ බෙල්ල මහජනයා කැපූ යුගය එ් යුගයට අපේ රට තල්ලුවෙන භයානක යුගයන් වගෙයි මම මේ පොලිස්පති හා ආරක්ෂක ලේකම්ගේ සිදුවීම දකින්නේ..!!!

:       0       0

kithsiri Thursday, 04 July 2019 10:44 AM

මේ රටේ ජනාධිපතිලා තනිකර කෙලින්නේ පිස්සු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site