2016-06-06-ent-140

"හිමාලෙට වඩා උසයි" කියන ගීත බොහෝ රසික හිත්වල නිදන්ගත වූ ගීතයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ගීතය වසරේ ජනප්‍රියම ගීතය බවටද පත්වුණා. එහි ගායකයා වන ජූඩ් රෝගන්ස් විසින් මේ දිනවල නවතම ගීත දෙකක් එළිදක්වා තිබෙනවා. මේ ඒ පිළිබඳව අපත් සමග පැවැසුවේ මෙවැන්නකි.

මේ දවස්වල "ආදරේ සංවේදනා" කියන ගීතය සහ "ඉන්න තැනක" කියලා තව ගීතයක් එළිදැක්වූවා. "ඉන්න තැනක" කියන ගීතයේ පද රචනය ඩිලාන් ගමගේ. සංගීත අශාන් ප්‍රනාන්දුගෙන්. මෙහි වීඩියෝවත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ගීත දෙක සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-06-ent-139