
(ගයාන් සූරියආරච්චි)
සෙම්ප්‍රතිශ්‍යාව වැළදී නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 3 ක බිළිදියක මියගොස් ඇති බව මාරවිල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙමටපිටිය, ධම්මිකගම ප්‍රදේශයේ පදිංචි එච්.ජී. නදිනි දිල්හානි නැමැති මාස 3 ක බිලිදියකි.
මියගිය බිලිදියගේ මවුපියන් කොහු මෝලක වැඩකරනු ලබන යුවළක් වන අතර මෙම බිලිදිය ඔවුන් දෙදෙනාගේම දෙවන විවාහවල දරුවකු බව පොලිසිය පවසයි.
මෙම බිලිදිය සෙම්ප්‍රතිශ්‍යාව වැළදී නිවසේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දැරිය මවුපියන් සමග නිවෙසේ බිම නිදාගෙන සිට ඇති අතර දැරියගේ නාසයෙන් ලේ සහ කිරි වැනි ද්‍රව වර්ගයක් ගලාගොස් තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙම්බිරිස්සාව සෑදී නිවසේ සිටි බිලිඳිය මිය ගිහින්