හම්බන්තොට මහ රෝහලේ විදුලිය බල ප්‍රශ්නයක් හේතුවෙන් නැවතුනු සැත්කම් ලංකාදීප වෙබ් පුවතින් පසු යළි (05) ආරම්භ වේ.
විදුලිය විසන්ධි වන අවස්ථාවන්හි දී විදුලි උත්පාදන යන්ත්‍රය ස්වයංක්‍රීව ක්‍රියාත්මක නොවන හෙයින්, පැය විසිහතර පුරාම සේවකයින් හතර දෙනකු විදුලි ජනන යන්ත්‍රය ළඟ යොදවා ඇතැයි වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුමිත් මනතුංග මහතා කියයි.
විදුලි උත්පාදන යන්ත්‍රයට අවශ්‍ය රුපියල් ලක්ෂ 13 ක් ගෙවා මිලට ගැනිමට පියවර ගෙන ඇත. හඩ නිකුත් නොවන විදුලි උත්පාදන යන්ත්‍රයක් සවි කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd