
(සනත් ගමගේ )
හම්බන්තොට මහ ලේවායේ සේවයේ නියුුතු ට්‍රැක්ටර් රථ රියදුරෙක් ට්‍රැක්ටර් රථය ලේවාය තුලදී පෙරළි යෑමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට පොලිසිය කියයි.
මේ දිනවල ලේවායේ ලුණු කැඩීමේ කටයුුතු සිදුවෙන හයෙින් ලුණු පාත්ති වල සිට ලුණු ප්‍රවාහනය කරනු ලබන මහ ට්‍රැක්ටර් රථය ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ට්‍රැක්ටර් රථය ලේවායේ ඇලකට පෙරළි යෑමෙන් රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවි බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හම්බන්තොට ලේවායේදී ට්‍රැක්ටරයක් පෙරැළි රියදුරු මරුට