හම්බන්තොට මහා නගර සභා ඡන්දය දැඩි උනන්දුවකින් අද ඇරැඹිණි. සිරිබෝපුර ප‍්‍රජා ශාලා ඡන්ද මධ්‍යස්ථානයේ සිංහල හා මුස්ලිම් ඡන්ද දායකයෝ දිග පෝලිම්වලට එක්ව සිටියහ. එජනිසයෙත් එජාපයෙත් ආධාරකරුවෝ දැඩි උනන්දුවකින් සිටිනු දක්නට ලැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd