විල්ගමුව නිපොන් පාලම අසලදී උඩවෙල සුමේධ හිමියනට පහර දුන්නැයි සැකපිට හෙට්ටිපොල පේරකනත්තේ එච් ජී අජිත් බණ්ඩාර ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නාවුල  ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.