(ඉන්දිකා  රාමනායක)

හිමිනමකගේ බවට සැකකරන  මළ සිරුරක්  ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබියදි සොයාගත් බව කොටුව පොලිසිය පවසයි.

හිස මුඩුකර මෙරුන් පැහැති  අදනකඩයකින් පමණක් හැදි   මෙම  පුද්ගලයා වයස අවුරුදු 30- 35 අතර වයසේ පසුවන බව පොලිසිය පවසයි.

ඔහු මෙතෙක් හදුනාගෙන නොමැත.