ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී අවසන් අදියරේදී දිවි පිදු රණවිරුවිරුවන්ට පිං දීමේ හා ආබාධිත රණවිරුවන්ටත් රජයටත් සෙත් පැතීමේ පිංකමක් නිකිණි පුර පසොළොස්වක පොහෝදා (10) සවස 2 සිට 5 දක්වා ජපානයේ කනගාවා පළාතේ අයසෙ ෂි,තෙරහන්චො තෙරඔ අයකිත ගිචි කයිකන් ශාලාවේදී පැවැත්විමට නියමිතය.
ත්‍රිවිධ බෝධි බුද්ධ පුජා පිංකමක් ධර්ම සාකච්ඡාවක් සහ සෙත් පිරිත් දේශනයක් ද මොරොන්තුඩුව පුරාණ සත්බුදු විහාරාධිපති පරගස්තොට සුදම්ම හිමියන්ගේ මෙහැයවීමෙන් පැවැත්වීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලාංකික මිතුරු කැල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ දෙයක් (නි)
ඔතැනට එන අන්දම අපිට කියන්න (අ)
අපේ කොබ්බැකඩුව මහත්තයා ඝාතනය කරලා අදට හරියටම අවුරුදු විසිදෙකයි නේද? (නි)