රණවිරුවනට ජනතාව දක්වන ආදරය ගෞරවය සමාජයෙන් ඈත් කිරීමේ සියුම් වැඩ පිළිවෙළක් ඇතැයි ද යන්න පසුගිය දා හමුදා කඳවුරු අසලින් වාර්තාවූ ඇතැම් සිද්ධීන්ගෙන් එය පෙනී යන්නේ යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති රණවිරු සැමරුම් උත්සවයේ දී පැවැසීය. ත‍්‍රස්තවාදය අවසන් කළ රණවිරුවනට හා රජයට අනවශ්‍ය ලෙස බලපෑම් තවමත් එල්ලවන බව ද ඒ මහතා කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd