විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරයේ ඔස්බෝන් පෙදෙසේ අක්කර පහක් දවාලූ ගින්න මැඩ පැවැත්වීමට යුද හමුදාව සමත් විය. බදුල්ල දක්වා අධිබලැති සම්පේ‍්‍රෂණ මාර්ග ඇත්තේද ගින්න පැතිරීගිය පැත්තෙනි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි..
අපේ ළමයි එහෙම තමයි..
ගිණිනිවන එකේ පඩිත් හමුදාවට ගෙව්ව නම් හරි..
කොයි කරදරයෙනුත් ගලවගන්නේ රණවිරුවො තමයි. අපේ සුභපැතුම්..