ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා වෙනුවෙන් 2079 දෙනකුට එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් ගිය වසරේ රුපියල් විසිකෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවා ඇතැයි එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේ දී පැවැසීය. යුද හමුදාවේ 1250 දෙනෙක් ද, නාවික හමුදාවේ 329 දෙනෙක් ද, ගුවන් හමුදාවේ 500 දෙනෙක් ද, මේ විශේෂ දීමනාව ලදහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමද යුධ හමුදා බිරිදක් - මටත් දරැවන් 03ක් සිටිනවා. ඔහු ඉපදුෙන් 2009/06/18. ඒ නිසා අපට ඒම ලක්ෂය හිමි විය යුතු නැද්ද